නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න පත් කරයි

Share

නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා පත්කර තිබේ.

 

ඒ මහතා 1985 වසරේදී ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වී තිබේ.

ඔහු ශ්‍රී ලංකාවේ 24 වැනි නාවික හමුදාපති වෙයි.

නාවික හමුදාපති ලෙස කටයුතු කළ අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (15) එම ධූරයෙන් විශ්‍රාම ලැබීය.

Read more

Local News