පිටසක්වල ජීවීන් පිළිබිඹු කෙරෙන පිළිම රාශියක් මෙක්සිකෝවෙන් හමුවේ

පිටසක්වල ජීවීන් පිළිබිඹු කෙරෙන පෞරාණික පිළිම කිහිපයක් මෙක්සිකෝවේ ගුහාවකින් හමුවී තිබේ.

මෙම පිළිම වල පිටසක්වල ජීවීන් යැයි අනුමාන කළ හැකි අංග ලක්ෂණවලින් යුතු පිලිම ගණනාවක් හමුවී ඇති අතර පිටසක්වල යානාවල කැටයම් කිහිපයක් ද මේ අතර තිබී ඇති බව වාර්ථා වේ.

හමුව ඇති මෙම පුරාවස්තු වසර 7000 කට වඩා පරණ යැයි පරීක්ෂකයින් නිගමනය කොට ඇත.

source: The Sun

Exit mobile version