ඊයේ (19) දිනය තුළ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 20ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
එම 20න් 16ක් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයන් වෙයි.
මේ වනවිට හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2724 කි.
මෙරට වාර්තා වූ ආසාදිතයින්ගෙන් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 678 දෙනෙකු පමණි.



