තවත් කොරෝනා ආසාදිතයින් 6ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව සිටි තවත් 6 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 

ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුව වු පිරිස 2041ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News