කොරෝනා ආසාදිත සියලු නාවිකයින් සුවය ලබයි

Share

වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමුවූ කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි අවසන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනා ද සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

 

ඒ අනුව ආසාදිතව සිටි නාවික හමුදා සාමාජිකයින් 906 දෙනාම සුවය ලබා ඇත.

Read more

Local News