පොලිසියේ 17කට ස්ථාන මාරුවීම්

Share

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී ඇතුළු පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

 

සේවා අවශ්‍යතාව මත මැතිවරණ කොමිසමේ සහ පොලිස් කොමිසමේ එකඟතාව අනුව එම ස්ථාන මාරු සිදුකර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් 9 දෙනෙකුට මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 4 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ද මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

Read more

Local News