අද (21) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2048ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (20) මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 06 දෙනෙක් හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් ගණන 2730ක් දක්වා ඉහළ ගොස් ඇත.



