ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.
සිදුව ඇති සමස්ත ගෝලීය කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 619, 520ක් වෙයි.
පුර්ණ සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 9,113,043ක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ අතර අමෙරිකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට ලක්ෂ හතළිහ ඉක්මවා ගොස් තිබේ.




