අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමග සුරාබදු නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පුත්තලම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් පිරිසක් සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් සිව්දෙනෙකු ද වන බව පොලීසිය පවසයි.



