රවී CIDයට

Share

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

 

ඒ මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

Read more

Local News