තවත් කොරෝනා ආසාදිතයින් 15ක් සුවය ලබයි

Share

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 15 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව වෛරසය ආසාදනය වී සුවය ලැබු පුද්ගලයින් ගණන 2121 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරට තුළ මෙතෙක් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2782කි.

මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් ගණන 650ක් වේ.

Read more

Local News