කැලණිය සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් දෙදෙනෙක් අයිස් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් ගමන් කරමින් සිටි මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් සොයාගෙන තිබේ.
එම සැකකරුවන් දෙදෙනා පෑලියගොඩ, පට්ටියහන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව තිබේ.



