අංගොඩ ලොක්කාගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් උකුස්සෙක් පොලිස් භාරයට

Share

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කා විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් බවට සැකකෙරෙන උකුස්සෙකු අතුරුගිරිය පොලීසිය විසින් අද(30) සොයාගෙන තිබේ‍.

 

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීගොඩ, නාවලමුල්ල ප්‍රදේශයේ දී ‍එම උකුස්සා සොයාගෙන ඇත.

මෙහිදී අංගොඩ ලොක්කාගේ සමීපතමයන් දෙදෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ‍.

Read more

Local News