කොල්ලුපිටියේ දී ඩ්‍රෝන කැමරාවක් යැවූ විදේශිකයෙකු අත්අඩංගුවට

Share

කොල්ලුපිටිය, අධි ආරක්ෂිත කලාපයේ ඩ්‍රෝන කැමරාවක් ක්‍රියාත්මක කළ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ චීන ජාතිකයෙකු බව පොලීසිය පැවසීය.

Read more

Local News