නේහාගේ මිලේ හෝ තුම් ගීතය මිලියන 20කට අධික පිරිසක් නරඹයි

ඉන්දීය ගායිකා නේහා ෂර්මා විසින් ගායනා කරන ‘මිලේ හෝ තුම්’ ගීතය මේ වනවිට යු ටියුබ් නාලිකවේ පමණක් බිලියන දෙකකට අධික පිරිසක් නරඹා තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

ඇය රියැලිටි තරග විනිසුරුවරියක් ලෙසට ද නිරතුරුවම රූපවාහිනියේ දක්නට ලැබෙයි.

නේහාගේ සහෝදරයා වූ ටොනි කක්කර් විසින් පද රචනා කොට සංගීතවත් කර ඇති මෙම චිත්‍රපටය 2016 වසරේ ප්‍රදර්ශනය වූ ‘ෆෙවර්’ චිත්‍රපටයේ ඇතුළත් වූ ගීතයක් බව සඳහන් වෙයි.

මෙම ගීතය 2017 වසරේ ඉන්දීය සිනමා සම්මාන කිහිපයක් සඳහාද යෝජිතව තිබුණි.

Exit mobile version