ගංජා සමඟ නාවික හමුදාවේ 2ක් අත්අඩංගුවට

Share

මට්ටක්කුලිය ප්‍රදේශයේ දී ගංජා ප්‍රවාහනය කරමින් සිටි නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

අදාළ සැකකරුවන් දෙදෙනා නාවික හමුදාවට අයත් රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

Read more

Local News