ධනුෂ්ගේ ‘චිල් බ්‍රෝ’ මිලියන 50කට අධික පිරිසක් නරඹයි

Share

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් පසුගිය වසරේ රඟපෑ ‘පට්ටාස්’ චිත්‍රපටයේ ඇතුළත් ‘චිල් බ්‍රෝ’ ගීතය මේ වනවිට යු ටියුබ් සමාජාජාලා වෙබ් අඩවිය තුළ මිලියන 50කට වඩා වැඩි පිරිසක් නරඹා ඇති බව වාර්තා වේ.

 

විවේක් හා මර්වින් දෙදෙනා රචනා කර ඇති මෙම ගීතය ධනුෂ් විසින් ගායනා කර තිබීම විශේෂත්වයකි.

පනස්දාහකට අධික පිරිසක් මෙම ගීතයට ප්‍රතිචාර දක්වා තිබෙන අතර, බොහෝ දෙනෙකුගේ අදහස් අතර තිබුණේ මෙම ගීතය මෙසේ ජනප්‍රිය වීමට හේතුව වී ඇත්තේ ධනුෂ්ගේ නර්තනය නිසාවෙන් බවයි.

මූලාශ්‍රය – saaravita.lk

Read more

Local News