ප්රවීණ ගායන ශිල්පි මොරිස් විජේසිංහ මහතා අද(31) අභාවප්රාප්ත වී තිබේ.
ඔහු මිය යන විට 79 වැනි වියෙහි පසුවිය.
මොරිස් විජේසිංහ මහතා ගායනා කළ ඔබ එන්න – ඔබ ඇවිත් යන්න එන්න, දූවිල්ලෙන් වත්සුණු තවරා වැනි ගීත ඉතා ජනප්රිය වුණි.
Share

Read more