අර්ජුන් කපූර් සහ මල්ලිකා අරෝරාටත් කොවිඩි

Share

බොලිවුඞ් නළු නිලියන් වන අර්ජුන් කපූර් සහ මල්ලිකා අරෝරාට කොවිඩි නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

 

වෛද්‍ය උපදෙස් මත ඔවුන් නිවෙස්වල නිරෝධායනයට ලක්වන බව ඉන්දීය වාර්තා සඳහන් කළේය.

Read more

Local News