අර්ජුන් කපූර් සහ මල්ලිකා අරෝරාටත් කොවිඩි

බොලිවුඞ් නළු නිලියන් වන අර්ජුන් කපූර් සහ මල්ලිකා අරෝරාට කොවිඩි නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

 

වෛද්‍ය උපදෙස් මත ඔවුන් නිවෙස්වල නිරෝධායනයට ලක්වන බව ඉන්දීය වාර්තා සඳහන් කළේය.