මෙරට කොරෝනා රෝගීන් ගණන 3140ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා රෝගීන් ගණන 3140 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඊයේ දිනයේ කොරෝනා වෛරසය ආසාදිතයන් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

මෙම පිරිසෙන් එක් අයෙක් කටාර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙක් වන අතර අනෙක් 8  කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි අය බව වාර්තා වාර්තා වෙයි.

මේ වන විට ආසාදිතයන්ගෙන් 193 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබු සංඛ්‍යාව 2935ක් බව සෞඛ්‍ය අංශ පවසයි.

Exit mobile version