කළුතර උතුර වස්කඩුව ප්රදේශයෙන් කොළඹ දෙසට ගාලු පාර අවහිර වී ඇති බව අප වාර්තාකරු සදහන් කරයි.
දැව පටවාගෙන යමින් තිබූ ලොරියක් එම මාර්ගයේ පෙරළී යාම නිසා එම තත්ත්වය ඇති වී තිබෙන බව වාර්තා වෙයි.
Share

Read more