ඊශ්‍රායලයේ කොරෝනා යළි හිස ඔසවයි : රටත් වැසේ

Share

දෛනික කොරෝනා අසාදිතයින් ප්‍රමාණය නැවතත් ඉහළ යැම හේතුවෙන් රට තුළ නැවතත් දැඩි සංචරණ නීති ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායලය තීරණය කර තිබේ.

 

ඒ අනුව එළැඹෙන සිකුරාදා සිට සති තුනකට රට වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පසුගිය දිනවල ඊශ්‍රායලයේ දෛනිකව කොරෝනා ආසාදිතයින් ගණන 4000ක් පමණ හමු වී තිබේ.

Read more

Local News