ජපානයේ නව අගමැතිවරයා ලෙස යෝෂිහිඩේ සුගා තෝරාගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ෂින්ශෝ අබේ සෞඛ්‍ය හේතු මත තමා අගමැතිධුරයෙන් ඉවත්වන බව අගෝස්තු මාසයේදී පැවසීය.
යෝෂිහිඩේ සුගා 72 හැවිරිදි වියේ පසු වෙයි.
Share

Read more