ත්‍රීරෝද රථ හා යතුරුපැදි සඳහා අද සිට මංතීරු නීතියෙන් වැඩි ඉඩක්

ත්‍රීරෝද රථ හා යතුරුපැදි සඳහා අද සිට වැඩි ඉඩක් ලබා දීමට පොලීසිය තීරණය කර ඇත.

 

මංතීරු නීතිය පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලය හා පොලීසිය කළ අධ්‍යනය පදනම්කර ගනිමින් එම තීරණය ගෙන තිබේ.

Exit mobile version