Home දේශීය පුවත් කොරෝනා ආසාදිත තවත් 17ක් පූර්ණ සුවය ලබයි

කොරෝනා ආසාදිත තවත් 17ක් පූර්ණ සුවය ලබයි

0
කොරෝනා ආසාදිත තවත් 17ක් පූර්ණ සුවය ලබයි

කොරෝනා ආසාදනය වූ තවත් 17ක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

 

ජාතික බෝවන රෝග විද්‍යාතනය, වැලිකන්ද මූලික රෝහල සහ ඉරණවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් මෙලෙස සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව 3,276 ක් වන මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින්ගෙන් 3,060 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබේ.

රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 203 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here