අඟහරු ග්‍රහ අභ්‍යන්තරයෙන් ජලාශ තුනක් හමුවෙයි ?

Share

අඟහරු ග්‍රහයාගේ දක්ෂිණ ධ්‍රැවාසන්න භූ අභ්‍යන්තරයේ ද්‍රව ජලය සහිත විල් 3ක් ඇතැයි නවතම ගවේෂණයකින් හෙලි වී ඇත.

 

චන්ද්‍රිකා රේඩාර් දත්ත අනුව ජීවයේ අතවශ්‍ය සාධකයක් ලෙස සැලකෙන ජලය අගහරු ග්‍රහයා මත තිබීම නිසා නැවත වරක් අගහරු මත ජීවයක් පවතින බවට තහවුරු වී තිබෙන බවයි විද්‍යාඥයින් මත පල කරන්නේ.

අඟහරු ග්‍රහයා අභ්‍යන්තරයේ ජලය ඇතැයි මුල් වරට අනුමාන සාක්ෂි හමුවූයේ 2018 වසරේ දීය.

එහෙයින් පෘථිවියෙන් බාහිරව අප සෞරග්‍රහ මණ්ඩලය තුළ ජිවයක් පවතින බවට මේ දක්වා හමුනොවූ සාක්ෂිය නුදුරු අනාගතයේ දී ලැබෙනු ඇතැයි මේ සමඟ විද්‍යාඥයන් බලාපොරොත්තු පළ කර ඇත.

Read more

Local News