සමාජ මාධ්‍ය ඔස්සේ කොවිඩ් ගැන අසත්‍ය ප්‍රචාර කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයෙකු වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වේ.

Read more

Local News