හිටපු අගමැති රනිල් පාස්කු කොමිසමට

Share

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දීම සඳහා අද(06) දිනයේ පාස්කු කොමිසමට පැමිණ තිබේ.

 

ඊයේ දිනයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පාස්කු කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දුන්නේය.

Read more

Local News