තවත් කොවිඩ් ආසාදිතයින් 7ක් සුවය ලබයි

Share

තවත් කොවිඩ් ආසාදිතයින් 07දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 3266ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read more

Local News