මත්තල ගුවන්තොටුපොළේ සියලු සේවකයින් PCR පරීක්ෂාවට

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පවිත්‍රතා අංශයේ සේවිකාවක් කොරෝනා ආසාදිතයෙකු බව ඊයේ හඳුනා ගැනීමත් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු සේවකයින් ඊයේ දිනයේදී PCR පරීක්ෂණ සඳහා යොමු කළ බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී .වී චානක මහතා පැවසීය.

 

මේ අතර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලුම සේවකයින්ද PCR පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබේ.

 

 

Exit mobile version