ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් මහජනතාවට දැනුම්දීමක්

කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා 12,13,14,15 සහ 16 දිනවල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාලය මහජනතාව පැමිණීම තවදුරටත් අත්හිටුවා තිබේ.

 

ඒ අනුව එම දෙපාර්තමේන්තුව වෙතින් ලබාගතයුතු සේවා සඳහා රාජකාරී වේලාවන් වන උදෑසන 08.30 සිට සවස 04.15 දක්වා පහත දුරකථන ඔස්සේ හා විද්‍යුත් තැපෑල හරහා අදාළ අංශ සම්බන්ධ කරගනිමින් සේවා ඉටුකරගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාව වෙත වැඩිදුරටත් දැනුම්දී තිබේ.

Exit mobile version