ඇපල් සමාගමෙන් නවතම ජංගම දුරකථන කිහිපයක්

ඇපල් සමාගම විසින් නවතම ජංගම දුරකථන කිහිපයක් හඳුන්වා දී තිබේ.

 

එනම් iPhone 12, iPhone 12 Pro, iPhone 12 Pro Max සහ iPhone 12 mini යනුවෙනි.

මෙම සියලු ජංගම දුරකථන සඳහා වේගවත් 5G රැහැන් රහිත ජාල සමග සම්බන්ධවීමේ හැකියාව ද තිබෙන බව වාර්තා වේ.

Exit mobile version