තවත් පොලිස් බල ප්‍රදේශ 5කට ඇඳිරිනීතිය පනවයි

කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල, දුම්මලසුරිය යන පොලිස් බල ප්‍රදේශ සදහා ඇඳිරිනීතිය පනවා තිබෙන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

 

 

Exit mobile version