විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

රටපුරා ව්‍යාප්ත වෙම්න් පවතින කොරෝනා වෙෙරසය හේතුවෙන් ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල විභාග රාජකාරිවල නිරතවන ගුරුවරුන්ට සහ අනෙකුත් කාර්යමණ්ඩල වලට ඊට අදාළ ලිපි ලේඛන සහ රාජකාරී හැඳුනුම්පත් ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිතා කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දි තිබේ.

Exit mobile version