අපි මේ මැතිවරණය ජයගන්නවා – ජනපති අපේක්ෂක බයිඩන්

මීට සුළු මොහොතකට පෙර අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මහතා සිය පාක්ෂිකයින් ඇමතු අතර එහිදී “අපි විශ්වාස කරනවා අපි මේ මැතිවරණය ජයගන්නා මාවතේ ඉන්නා බවයි” ඔහු ප්‍රකාශ කළේය.

Exit mobile version