කොවිඩ් ආසාදිතයින් 657ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිටි ආසාදිතයින් 657 දෙනෙක් අද (10) දිනයේ පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 9537ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read more

Local News