තවත් කොවිඩ් ආසාදිතයින් 125ක්

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 125 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි.