තවත් කොවිඩ් ආසාදිතයින් 277ක් හඳුනා ගනී

Share

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 277 දෙනෙක් වාර්තා වී තිබේ.

 

නව ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වෙයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 15,627ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News