තවත් කොවිඩ් ආසාදිතයින් 92ක් හඳුනා ගනී

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 92ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් වෙයි.

Exit mobile version