හුදකලා කළ ප්‍රදේශයන් හී මහල් නිවාසවල ජනතාවට දැනුම් දීමක්

කොළඹ නගරයේ දැනට හුදකලා කොට ඇති ප්‍රදේශයන් හී මහල් නිවාසවල බෝ නොවන රෝගවලින් පෙලෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව මුලික කොට ගෙන පහත විස්තර කෙරෙන ස්ථානවල දී නොමිලේ ජංගම වෛද්‍ය සායන පැවැත්වීමට කොළඹ මහ නගර සභාවේ රෝග නිවාරණ දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය පියවර ගෙන තිබේ.

 

අදාල නිවේදනය පහතින්

Exit mobile version