නිරෝධායන නීති කඩකළ 20ක් අත්අඩංගුවට

Share

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

දුරස්ථභාවය තබා නොගැනීම, මුඛ ආවරණ පැළඳ නොසිටීම සම්බන්ධයෙන් එම පුද්ගලයින් අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

Read more

Local News