ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
දුරස්ථභාවය තබා නොගැනීම, මුඛ ආවරණ නොපැළදීම හේතුවෙන් එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.
Share

Read more