කොවිඩ් මරණ ගණන 61ක් දක්වා ඉහළට

Share

කොවිඩ් නයින්ටීන් ආසාදිත පුද්ගලයින්ගේ මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

 

ඒ අනුව මෙරට මෙතෙක් වාර්තාවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව  61කි.

Read more

Local News