තවත් කොවිඩ් ආසාදිතයින් 153ක් හඳුනා ගනී

තවත් කොවිඩ් ආසාදිතයින් 153ක් අද(16) දිනයේ හඳුනා ගෙන තිබේ.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.