සියලු ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2021 වර්ෂයට අදාළව සියලුම ගිනි අවි බලපත්‍ර මෙන්ම, පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතනවල බලපත්‍ර අලුත් කිරීම දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබිණි.

 

රට තුල පවත්නා කොරෝනා වෙෙරස තත්ත්වය හේතුකොටගෙන එම දිනය ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා දක්වා දීර්ඝ කිරිමට ආරක්ෂක අමාත්‍යාංශය තිරණය කර තිබේ.

අදාල නිවේදනය පහතින්

Exit mobile version