සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 12,000 ඉක්මවයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි තවත් 404 දෙනෙක් අද(17) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට සම්පූර්ණ සුවය ලබා ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 12,210 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News