තවත් කොවිඩ් ආසාදිතයින් 157ක්

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 157 දෙනෙක් අද (17) දිනයේ හඳුනාගෙන තිබේ.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් වෙයි.