මහවිරු සැමරුමට අදාළව ඉදිරිපත් වූ පෙත්සම් මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

Share

මහවිරු සැමරුම් පැවැත්වීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබු පෙත්සම් යාපනය මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

 

වව්නියාව සහ මන්නාරම ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ සැමරුම් පැවැත්වීම අත්හිටුවමින් අදාළ අධිකරණ මගින් ඊයේ(19) තහනම් නියෝග නිකුත්කර තිබුණි.

Read more

Local News