තවත් කොවිඩ් ආසාදිතයින් 220ක්

Share

අද (20) දිනය තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 220ක් හඳුනා ගෙන තිබේ.

 

අද දිනයේ හමුවු නව ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වෙයි.

Read more

Local News