අටළුගම ගම්මානය හුදකලා කරයි

Share

බණ්ඩාරගම, අටළුගම ගම්මානය අද (21) පෙරවරුවේ හුදකලා කිරීමට තීරණය කර තිබේ.

 

ඒ අටළුගම ප්‍රදේශයේ ඊයේ (20) සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ මඟින් ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

Read more

Local News